spot_img

CATEGORY

විදෙස්

අවුන් සාන් සුචී ට තවත් සිර දඬුවමක්

මියන්මාරයේ හමුදා අධිකරණයක් විසින් අද(15), බලයෙන් නෙරපා හරින ලද නායිකා අවුන්සාන් සුචී දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර හයකට සිරගත කරන ලදී. ඒ අනුව ඇගේ සම්පූර්ණ...

සලමන් රූෂ්ඩි පිහි ඇණුමක් නිසා රෝහලට

ලොව සම්භාවනාවට පාත්‍ර වූ ප්‍රකට ගත්කතුවරයකු වන සල්මන් රූෂ්ඩි පිහි ඇණුමකට ලක්ව රෝහලග්ත කර ඇතැයි  ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාවේ නිවයෝර්ක නගරයේ දී මෙම ප්‍රහාරය...

සමාජ ශාලාවක ගින්නෙන් 14ක් මරුට

තායිලන්තයේ ගිණිකොණ දිග චොන්බුරි පළාතේ රාත්‍රී සමාජ ශාලාවක ඇතිවූ ගින්නකින් 14දෙනකු මියගොස් 40දෙනකු පමණ තුවාල ලබා තිබේ. පොලිසිය පවසන්නේ ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවයි. බැංකොක්...

අල්කයිඩා නායකයා ඝාතනය කරයි

අල්කයිඩා නායක ආයිමාන් ‍අල්සවාහිරී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර ඇතැයි ඇමෙරිකාව කියයි. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසන්නේ ඇෆ්ගනිස්ථානයේ සිටි ඔහු ඇමෙරිකානු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කර බවයි. ඇමෙරිකාව...

ඕස්ට්‍රේලියාවේ කොවිඩ් වැඩිවේ – නව මරණ 100ක්

ඕස්ට්‍රේලියාවේ නැවතත් කොවිඩ් රෝගය සීඝ්‍ර ලෙස පැතිරීමට පටන්ගෙන ඇති අතර මේ වනවිට ආසාදිත රෝගීන් 5,600 කට ආසන්න සංඛ්‍යාවක් රෝහල්ගතව සිටින බව සෞඛ්‍ය බලධාරීහු පවසති....

වඳුරු ප්‍රහාර හේතුවෙන් 42දෙනකුට තුවාල

බොහෝ ප්‍රදේශ වල වර්ධනය වෙමින් පවතින වඳුරු ප්‍රහාර වැළැක්වීමේ උත්සාහයක් ලෙස වායු රයිෆල හඳුන්වා දීමට ජපාන පොලිසිය ක්‍රියාමාර්ග ගෙන තිබේ. පසුගිය සතිවලදී, යමගුචි නගරයේ...

බස් රථයක් පෙරළී සිදුවූ බිහිසුණු අනතුර

කෙන්යාවේ මධ්‍යම ප්‍රදේශයේ දී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගංගා නිම්නයකට පෙරළීම හේතුවෙන් පුද්ගලයන් 24දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. බස් රථය අඩි 131ක ප්‍රපාතයකට...

බෝට්ටුවක් පෙරළීමෙන් 17ක් මරුට

බහමාස් වෙරළට ඔබ්බෙන් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් 17දෙනකු මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති. අගමැති ෆිලිප් ඩේවිස් පැවසුවේ බෝට්ටුවේ සිටි අය හයිටි සිට එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ...

ඉන්දියාවේ ජනාධිපතිවරිය දිවුරුම් දෙයි

ඉන්දියාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝත්‍රික දේශපාලනඥ දෞපදී මුර්මු අද(25) දිවුරුම් දුන්නාය. 64 හැවිරිදි මුර්මු ඔඩිෂා ප්‍රාන්තයේ පදිංචිකාරියකි. දේශපාලනයට පැමිණීමට පෙර ඇය ගුරුවරියක්...

චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රොකට්ටුවක් යවයි

චීනය විසින් ඉදිකෙරෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය සඳහා "වෙන්ටියන් විද්‍යාගාර මොඩියුලය" රැගත් ලෝන්ග් මාර්ච් 5B Y3 රොකට්ටුව අද(24) ගුවන්ගත කෙරිණ. රොකට්ටුව පිටත් වූයේ චීනයේ හයිනෑන්...

Latest news

error: Content is protected !!