CATEGORY
විදෙස්
ඇෆ්ගන් කාන්තාවකට ගුවනේදී දරු උපතක්
ඇෆ්ගන් සරණාගතයින් පිරිසක් රැගෙන බ්‍රිතාන්‍ය බලා ගමන්ගත් ගුවන් යානයක දරු ප්‍රසූතියක් සිදුව තිබේ.
තුර්කි ගුවන් සේවය පවසන්නේ ඩුබායි සිට බර්මින්හැම් වෙත ගමන් කරමින් සිටි සොමාන්...
කාබුල් ප්‍රහාරයේ නායකයා මරා දමමින් ඇමෙරිකාව පොරොන්දු ඉටුකරයි
පසුගියදා කාබුල් ගුවන්තොටුපොළට එල්ල කළ බෝම්බ ප්‍රහාරයට නායකත්වය දුන් බවට විශ්වාස කරන පුද්ගලයෙකු ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කළ බව ඇමරිකානු හමුදාව පවසයි.
අයිඑස් ත්‍රස්තවාදී සංවිධානයේ ඇෆ්ගනිස්ථාන...
කාබුල් පිපිරීමෙන් 90ක් මරුට, අපරාධකරුවන්ට සමාවක් නොදෙන බව බයිඩ්න් කියයි
ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ ඊයේ(26) සිදුවූ බෝම්බ පිපිරීම් දෙකෙන් මියගිය සංඛ්‍යාව 90ක් දක්වා ඉහළ ගොස් තිබේ. තුවාල ලැබූ සංඛ්‍යාව 150කට අධික...
කාබුල් ගුවන්තොටුපොළ අසළ පිපිරීම්
ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි හමීඩ් කයිසාර් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ එක් පිවිසුම් දොරටුවක් අසල විශාල පිපිරුමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.පිපිරුමෙන් සිදුවූ ජීවිත හානි මෙතෙක් තහවුරු කර...
තායිවාන ජනපතිනිය දේශීය, “මෙඩිජන්” එන්නත විද ගනී
කොරෝනා වයිරසයට එරෙහිව තායිවානය විසින් දේශීයව නිපදවන ලද මෙඩිජන් නැමැති එන්නත එරට ජනතාව සඳහා ලබාදීම ආරම්භ කර තිබේ.
හදිසි භාවිතය සඳහා තායිවාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්...
කාබුල් ගුවන්තොටුපොළට අයිඑස් ප්‍රහාරයක්?
කාබුල් ගුවන්තොටුපොළට පැමිණීමෙන් වළකින ලෙස ඇෆ්ගනිස්ථානයේ සිටින සිය පුරවැසියන්ට ඇමරිකාව අනතුරු අඟවා තිබේ. ඇෆ්ගනිස්තානයේ, අයිඑස් සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් මගින් ගුවන්තොටුපොළට ප්‍රහාරයක් එල්ල විය හැකි...
මාධ්‍යවේදීන් දෙදෙනෙක් අත්අඩංගුවට
ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මියන්මාර හමුදාව සතු රූපවාහිනිය අද (21) නිවේදනය කළේය.
මියන්මාර හමුදාව පෙබරවාරි 01 වැනි දා රටේ බලය අල්ලාගැනීමෙන් පසු මාධ්‍යවෙත...
Lockdown කිරීමට එරෙහි විරෝධතාකරුවෝ පොලිසිය සමග ගැටෙති
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හා මෙල්බර්න් නගර අගුලු දැමීමට විරෝධය පල කරමින් විරෝධතාවයේ නිරත දහස් ගණන් පිරිස් පොලිසිය සමග ගැටුම් ඇති කරගෙන තිබේ.
විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා...
කොරෝනාවට එරෙහි ලොව ප්‍රථම DNA එන්නත ඉන්දියාවෙන්
ලොව ප්‍රථම වරට DNA එන්නතක්, කොවිඩ් 19ට එරෙහි හදිසි භාවිතය සඳහා ඉන්දියානු ඖෂධ නියාමන අධිකාරිය අනුමත කර තිබේ.
ZyCoV-D නමින් හඳුන්වන මෙම ඖෂධය කොරෝනා වයිරසයට...
කොරෝනා සඳහා නව ප්‍රතිකාර ක්‍රමයක් එයි
කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා යොදා ගත හැකි නව ප්‍රතිකාර ක්‍රමයකට ඒක්සත් රාජධානියේ අනුමැතිය හිමිව තිබේ.
රොනාප්‍රිව් නම් මෙම ඖෂධය, ප්‍රතිදේහ යුගලයක් භාවිතා කරමින් පර්යේෂණාගාර...