-0.7 C
New York

පුවත්

“රටේ තත්ත්වය භයානකයි” වෛද්‍යවරු ජනපතිට ලිඛිතව දන්වයි

රටේ තත්ත්වය ඉතාමත් භයානක බවත්, සෞඛ්‍ය පහසුකම් තත්ත්වය ගැටලුකාරී වී ඇති බවත් රජයේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය...

ඕෂධී හේවාමද්දුමගේ හොර ජවාරමකට ප්‍රචාරය දෙමින් රටේ ජනතාව නොමඟ යවයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් කොරෝනා මර්ධනය කිරීමට දේශීය අමුද්‍රව්‍ය සහිත ඖෂධයක් නිපදවා ඇති බවත් ඉන් රෝගීන් සුවපත් වී ඇති බවත් පවසමින් සමාජ...

පොල්තෙල්වලට වෙනත් ද්‍රව්‍ය කලවම් කිරීම තහනම් කරයි

පොල්තෙල්වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් පාරිභෝගික අධිකාරිය විසින් නිකුත් කර තිබේ. බෝතල්, වෙනත් ඇසුරුමු හෝ බහාලුම්වල දමා...

රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කරයි

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කොරෝනා අවදානම හේතුවෙන් අත්හිටුවීමට තීරනය කළ බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පවසයි. රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ නාගදීප රජමහා...

ඉන්දියාවේ ඇති කොරෝනා ප්‍රබේදය මෙරටින් හමුවෙයි

ඉන්දියාවට විශාල හානියක් සිදුකරමින් පැතිරයන කොරෝනා ප්‍රබේදය ආසාදනය වූ කොරෝනා ආසාදිතයකු මෙරට ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් හමුවී තිබේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ අධ්‍යක්ෂ...

දකුණෙන් ඊයේ ආසාදිතයන් 287ක්

දකුණු පළාතේ කොරෝනා අවදානම තවදුරටත් ඉහළ යමින් පවතී. කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ විසින් ඊයේ (07) අවසන් වරට නිකුත් කරන ලද...

ගාල්ල සහ කොළඹ ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

විශාල වශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ හා ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් හෙට (08) අළුයම 5.00 සිට හුදකලා කරන බව කොවිඩ් 19...

ගුරුවරයකු වූ චන්දන ජයලත් කොරෝනා හොර බෙහෙතක් ළමයි අතරට යැවීමේ උත්සාහයක

කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකු තමන් විසින් සොයාගත් කොරෝනා වළක්වන ඖෂධයක් බව කියමින් නීති විරෝධී ලෙස විකුණමින් සිටි නිෂ්පාදනයක් පිළිබඳ අපි rata.lk වෙතින් හෙළි කිරිමෙන් පසු...

අවදානම් ප්‍රදේශවලට චීන එන්නත දීමේ සූදානමක්

චීනයෙන් මෙරටට ලැබුණු සියනොෆාම් කොරෝනා මර්ධන එන්නත දැනට ආසාදිතයන් බහුලව වාර්තාවන ප්‍රදේශවල ජනතාවට ලබාදීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි. ඔහු පවසන්නේ...

මුතුහෙට්ටිගම නිදොස් කොට නිදහස්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම ඇතුළු 05 දෙනකු අද සියළු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.ජී.එස්.නිශ්ශංක කටයුතු කළේය. 2009 වර්ෂයේ සැප්තැම්බර් 07 වැනි දා...

අවශ්‍ය වුවහොත් ඉදිරියේ දී රට වසා දැමිය හැකියි

කොරෝනා අවදානම වැඩි වුවහොත් රට වසා දැමීමට ඉදිරියේ දී සිදුවිය හැකි බව වසංත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ පවසයි. අද (07)...

කාලි අම්මාගේ ධම්මික පැණියට තහනම් නියෝගයක් ලිඛිතව යවයි

කාලි මෑනියන් ආරූඪ වී ලබාදුන්නා යැයි කියන වට්ටෝරුවකට අනුව සැකසූ බව කියන පැණියක් මහා පරිමානයෙන් විකිණීමට පටන්ගත් ධම්මික නමින් පෙනී සිටින පුද්ගලයකුගේ නිෂ්පාදනය තවදුරටත්...

Recent articles