spot_img
spot_imgspot_img

දකුණෙන් ඊයේ ආසාදිතයන් 287ක්

පුවත්

විදෙස්

දකුණු පළාතේ කොරෝනා අවදානම තවදුරටත් ඉහළ යමින් පවතී. කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ විසින් ඊයේ (07) අවසන් වරට නිකුත් කරන ලද වාර්තාවට අනුව පැය 24ක කාලයක දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 287කි.

ඉන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. එම සංඛයාව 139 කි. මාතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයන් 138 දෙනකු ඊයේ වාර්තා වී තිබෙන අතර හම්බන්තෙට දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 10කි.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ රෝගීන් 139

අක්මීමණ 02

අම්බලන්ගොඩ 49

බද්දේගම 5

බලපිටිය 01

බෝපේ පෝද්දල 08

ඇල්පිටිය 16

ගාල්ල මහ නගර සභාව 17

ගෝනාපීනුවල 01

හබරාදුව 15

හික්කඩුව 14

ඉමදුව 05

කරන්දෙණිය 01

නාගෙඩ 03

රත්ගම 01

වැලිවිටිය දිවිතුර 01

මාතර දිස්ත්‍රික්කය 138

අකුරැස්ස 02

අතුරලිය 05

දෙවිනුවර 08

දික්වැල්ල 19

හක්මන 03

කිරින්ද පුහුල්වැල්ල 4

කොටපොළ 01

මාලිම්බඩ 12

මතර නගර සභාව 21

මාතර ප්‍රාදේශීය සභාව 12

මොරවක 08

මුලටියන 13

පස්ගොඩ 08

තිහගොඩ 4

වැලිගම 13

හම්බන්තොට දිස්ත්‍රික්කය 10

අම්බලන්තොට 08

වලස්මුල්ල 02

2 COMMENTS

  1. 591 Gampaha
    434 Colombo
    368 Kalutara
    127 Kurunegala
    78 Kandy
    53 Ratnapura
    35 Matale
    32 Matara, Kegalle
    25 Overseas arrivals
    24 Galle
    23 Anuradhapura
    19 Ampara
    17 Puttalam
    13 Nuwara Eliya
    9 Trincomalee
    8 Jaffna
    6 Hambantota, Mannar
    5 Polonnaruwa, Monaragala
    3 Badulla
    1 Vavuniya

  2. PRDA එකේ පුෂ්පා තවමත් ආයතනයෙ සේවකයින්ට corona වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් දීලා නෑ. එයා විතරක් ආරක්ෂා වෙන්න ඕන දේවල් කර කරගන්නවා. නියමිත මුඛ ආවරණ ආයතනයෙන් ලබා දෙන්නේ නෑ, මුහුණු ආවරණ ලබා දෙන්නේ නෑ , පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල දෙන්නෙ නෑ,

    Head ඔෆිස් එකේ ලිපිකාරිනියන් කිහිප දෙනෙක් ඉන්නවා ගෙදර ඉන්න බැරි. 50% පැමිණීම උන් ගණන් ගන්නේ නෑ. හැමදාම ඔෆිස් එනවා. ඒක අනිත් අයගේ ආරක්ෂාවට තර්ජනයක්. ඒකට උදව් කරන්නේ පුෂ්පා.

    මේ නිසා අපි දිගින් දිගටම පුෂ්පාට කියනවා වහාම සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න ගන්න ඕන පියවර සදුදා එනම් හෙට ගත යුතුයි කියලා. රාජකාරී කාලය තුළ සියලුම සේවකයින්ට අවශ්‍ය නියමිත මුඛ ආවරණ , මුහුණු ආවරණ, පිටස්තර අයගෙන් ආරක්ෂා වෙන්න ඕන කරන පොලිතීන් ආවරණ සකස් කරල ආයතනයෙන් ලබා දෙන්න ඕන. නැත්නම් දිගින් දිගටම මේ ගැන අපි පුෂ්පාට එරෙහිව විරෝධතාවය පලකරනවා. මේ විදියට PRDA එක තුළට corona ආවොතින් ඉන්දියාව වගේ වෙනවා. දැනටමත් එක්කෙනෙකුට positive වෙලා තියෙන්නේ, මේ සියලු දේට පුෂ්පා වගකිව යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!