spot_img
spot_imgspot_img

රාජ්‍ය වෙසක් උත්සවය අවලංගු කරයි

පුවත්

විදෙස්

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය කොරෝනා අවදානම හේතුවෙන් අත්හිටුවීමට තීරනය කළ බව බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන පවසයි.

රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ නාගදීප රජමහා විහාරයේ දී  ලබන 23 වැනි දා සිට 28 වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

සීමිත පරිසක් සහභාගී කරගනිමින් එම උත්සවය සංකේතාත්මක ලෙස කොළඹ දී පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු වී ඇතැයි බුද්ධ ශාසන අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!