Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති කොරෝනා ආසාදිතව මියයයි
Editor Rata
-
September 28, 2021
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී හෙතෙම අද (28) සවස...
“යොහානි” බොලිවුඩ් සිනමාව සමඟ එක්වෙයි
Editor Rata
-
September 28, 2021
“මැණිකේ මගේ හිතේ” ගිතයෙන් කෝටි සංඛ්‍යාත ජනතාවකගෙග් අවධානය දිනාගත් ශ්‍රී ලාංකීය ගායන ශිල්පී යොහානි ද සිල්වා බොලිවුඩ් චිත්‍රපටයක පසුබිම් ගායනයට එක්ව තිබේ. කුනාල් දේශ්මුක් විසින්...
රට විවෘත කිරීමට සූදානම්වෙද්දී කොටස් වෙළෙඳ පොළ ඒකක 10,000 ආසන්නයට ?
Editor Rata
-
September 28, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) දිනයේ ගනුදෙනු 39024ක් සිදුකරමින් දෛනික පිරිවැටුම රුපියල් මිලියන 6,662ක් බවට වාර්තා විය. අද සමස්ත කොටස් මිල දර්ශකය ඉතිහාසයේ වැඩිම...
සහල් මිල, ඩඩ්ලි තීරණය කරයි
Editor Rata
-
September 28, 2021
මහා පරිමාන හාල් මෝල් හිමියන්ගේ සංගමය විසින් සහල් වර්ග කිහිපයකට උපරිම සිල්ලර මිල තීරණය කර තිබේ. ඒ අනුව නාඩු සහල් කිලෝ ග්‍රෑම් 01ක් රුපියල්...
“තුවාල වූ අලියකු හැර කිසිදු වන අලියකු අල්ලන්නට බෑ” – මහාධිකරණය
Editor Rata
-
September 28, 2021
වනාන්තරයේ දී අනතුර ලක්වන අලි ඇතුන් හැර වෙනත් කිසිදු අලියකු අල්ලා නොගන්නා බවට සහතික විය යුතුයැයි තමිල්නාඩු ප්‍රාන්ත රජයට මදුරාසි මහාධිකරණය නියෝගයක් නිකුත් කර...
බලපිටිය රෝහලේ ශල්‍යාගාරවලටත් මැස්සෝ රිංගති. රෝගීන් පවා දැඩි අවදානමක
Editor Rata
-
September 28, 2021
බලපිටිය රෝහල මැස්සන්ගේ රජ දහනක් බවට පත්ව ඇති අතර මේ වනවිට එහි ශල්‍යාගාරවලට ද මැස්සන් රිංගා ගැනීම හේතුවෙන් සැත්කම් පවා සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යාමේ බරපතල...
වත්තල පොලිසියට මැරයන් රිංගලා යැයි චෝදනා. ඡායාරූප ගත්තා යැයි පොලිසියෙන් යතුරුපැදිකරුවන්ට කෙනෙහිළි ?
Editor Rata
-
September 28, 2021
වත්තල දී යතුරුපැදිකරුවන් කිහිප දෙනකුට තුවාල සිදුකරමින් අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය හා සම්බන්ධ මැරයන් වත්තල පොලිසියේ ගැවසෙන බව සමස්ත ලංකා යතුරුපැදි කරුවන්ගේ සංගමය චෝදනා...
රට වසා තිබිය දී කොළඹ කොටස් වෙළෙඳ පොළ කප් ගහයි
Editor Rata
-
September 28, 2021
කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (28) මීට සුළු මොහොතකට පෙර සමස්ත කොටස් වෙළෙඳ පොළ ඉතිහාසයේ සමස්ත කොටස් මිල දර්ශකය මෙතෙක් ලබාගත් වැඩිම අගය වන...
රාජ්‍ය හා පුද්ගලික සේවා ආරම්භ කිරීමේ වේලාව වෙනස් කරයි
Editor Rata
-
September 28, 2021
රට යළි විවෘත කළ පසු රාජ්‍ය සේවකයන්ගේ වැඩ ආරම්භය උදෑසන 9.00ට සහ පෞද්ගලික ආයතන සේවකයන්ගේ සේවා ආරම්භක වේලාව උදෑසන 10.00ට සිදුකිරීමත් රජය තීරණය කර...
අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමට කැබිනට් අනුමැතිය නෑ
Editor Rata
-
September 28, 2021
කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල වැඩිකිරීමට ඊයේ (27) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලැබී නැත. දැනට වරායේ හිරවී තිබෙන අත්‍යාවශ්‍ය භාණඩ සහිත...
1
...
852
853
854
...
1,243
Page 853 of 1,243
Latest news
ප්‍රංශය දරුවන්ට රාත්‍රී ඇඳිරි නීතිය පනවයි
July 22, 2025
පුහුණු ජෙට් යානය පාසලකට කඩා වැටී දරුවන් රැසක් මරුට
July 22, 2025
දේශබන්ධු වැරදිකරුයැයි පාර්ලිමේන්තු කමිටුව කියයි
July 22, 2025
නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා
July 21, 2025
ඇමරිකාවෙන් තෙල් ගෙන්වන්න රජය සූදානම්
July 21, 2025