Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
CATEGORY
පුවත්
ශ්‍රී ලංකන් සේවකයකුටත් කොරෝනා
Editor Rata
-
October 12, 2020
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවකයකුට කොරෝනා වැළඳී ඇතැයි තහවුරු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලයේ 50 දෙනකු පිසීආර් පරීක්ෂණයට යොමු කළ බව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්...
බැංකු සේවකයකුට කොරෝනා
Editor Rata
-
October 12, 2020
NDB බැංකුවේ කොළඹ මැරයින් ඩ්‍රයිව් හි පිහිටි ශාඛාවේ සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බැවින් එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට කටයතුු කළ බව NDB...
ඔබ ගාල්ලේ ද ? ප්‍රවේශමෙන්.
Editor Rata
-
October 12, 2020
ගාල්ලේ සැරි සරනවා ද ? එහෙනම් ප්‍රවේශමෙන් ගාල්ලේ පදිංචි හා ගාල්ලේ සැරිසරන සැවොම කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීම සඳහා නිකුත් කර ඇති නිර්දේශ දැඩි ලෙස පිළිපැදිය යුතු...
විදුලි පුද්ගලික සමාගමේ 12කට කොරෝනා
Editor Rata
-
October 12, 2020
කඳානේ විදුලි පුද්ගලික සමාගමේ කාර්යාල සේවකයන් පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි. කාර්යාල සේවකයකුගේ දියණියක් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලවේ සේවය කළ...
කොරෝනා රෝගීන්ට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණයි
Editor Rata
-
October 12, 2020
කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇති රෝහල් පහසුකම් අතරින් මේ වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 253ක් පමණක් බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය...
තිහාරියේ කර්මාන්තශාලාවක් වසා පීසීආර් පරීක්ෂණ
Editor Rata
-
October 12, 2020
තිහාරිය ඇඟළුම් කර්මාන්තශාලවක සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණය වීමත් සමගම කර්මාන්තශාලාව වසා දමා සේවක සේවිකාවන් පීසීආර් පරීක්ෂණයට යොමු කළ බව Hela Clothing...
කොරෝනා ගැන දැන සිටි තොරතුරු වැරදියි ?
Editor Rata
-
October 12, 2020
කොරෝනා වයිරසය මෙතෙක් සිතා සිටි කාලයට වඩා වැඩි කාලයක් මුදල් නෝට්ටු, දුරකථන තිර මත සහ මල නොබැදෙන වානේ වැනි පෘෂ්ඨයන් මත නොනැසී පවතින බව...
ගාල්ලට ආ 35ක් සොයයි. තොරතුරු ඇත්නම් කියන්න.
Editor Rata
-
October 11, 2020
කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක් කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත් 35 දෙනකුට ඉදිරිපත්වන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ...
හලාවත උසස් පෙළ සිසුවාට කොරෝනා නෑ.
Editor Rata
-
October 11, 2020
කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව කී හලාවත උසස් පෙළ සිසුවාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය සෘණාත්මක වීම හේතුවෙන් ඔහු කොරෝනා ආසාදිතයකු නොවන බව...
ශිෂ්‍යත්වයට බෝධිපූජා පැවැත්වූ විහාරස්ථානයේ හිමිවරුන්ට කොරෝනා
Editor Rata
-
October 11, 2020
අත්තනගල්‍ේ එළුවාපිිටියේ විහාරස්ථානයක හිමිවරු සිව් නමකට හා ගිහි පුද්ගලයකුට කොරෝනා ආසාදනය වී ඇති බවත් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සඳහා ඊයේ (10) සවස එම...
1
...
1,222
1,223
1,224
...
1,230
Page 1,223 of 1,230
Latest news
අපේ කරුණාරත්න සර්
April 15, 2025
දින තුනක දී, අධිවේගයේ ආදායම කෝටි 13 ඉක්මවයි
April 14, 2025
වාහන තුනක් ගැටී අයෙක් මරුට. 19 දෙනකු රෝහලේ
April 14, 2025
සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා
April 14, 2025
සූරිය කෝෂවලින් විදුලිය එපා කියයි
April 14, 2025
error:
Content is protected !!