spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

11864 POSTS
10 COMMENTS

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු IDH යවයි

පෞද්ගලික විශ්වවිද්‍යාලක් ඇතිකිරිමේ අරමු‍ණින් නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව සෞඛ්‍ය...

ගාල්ලේ තවත් කොරෝනා මරණ දෙකක්

ගාල්ල නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හා බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාද වෙයි

කළුතර සිට මීගමුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (03) කළුතර දුම්රිය පොළ ආසන්නයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මුහුදුබඩ...

කටුනායක කම්හළක ගින්නක්

කටුනායක නිදහස් වෙළෙඳ කලායේ කසළ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක හදිසියේ ම ගින්‍නක් හටගෙන ඇති බව කටුනායක පොලිසිය පවසයි. මෙම කර්මාන්තශාලාවේ රසායනික ද්‍රව්‍ය ගබඩාකර තිබෙන බව ද දැනගන්නට...

ලෝක තෙත්බිම් දිනය සමරයි. තෙත්බිම් වනසයි

ලෝක තෙත් බිම් දිනය අද (පෙබරවාරි 02) දිනට යෙදී තිබේ. මෙවර ලෝක තෙත් බිම් දිනය ''තෙත් බිම් සහ ජලය " යන තේමාව යටතේ ලොව...

Thomas Gall පාසලේ සිසුන් හා ගුරුවරු පිරිසක් නිරෝධායනයට

ගාල්ල අම්බලන්වත්තේ තෝමස් ගල් නමැති පුද්ගලික පාසලේ ඉගෙනුම ලබන සිසුවකුගේ මවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් එම විදුහලේ සිසු සිසුවියන් පිරිසක් සහ ගුරුමණ්ඩලයේ...

මියගිය වෛද්‍යවරයාට අවසන් ප්‍රතිකාර කළ ECMO යන්ත්‍ර නොමැතිවීමේ ගැටලුව

කොරෝනා ආසාදනය වී අසාධ්‍යව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායනගේ ජීවිතය බේරාගැනීමට අධි තාක්ෂණික ක්‍රම භාවිතයට ගන්නා...

කොරෝනා නිසා තවත් බි‍ළිඳෙක් මරුට

කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ දී වයස අවුරුදු එකහමාරක බිළිඳකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොම්පඤ්ඤවීදියේ දිංචිව සිටි දෙමාපිය යවළකගේ දරුවකු වන මෙම බිළිඳා...

වෛද්‍යවරයාගේ මරණයට හේතු කියයි

කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මියගිය වෛද්‍ය ගයාන් දන්තනාරායන (31) කොරෝනා නිව්මෝනියා තත්ත්වයෙන් හා දීර්ඝකාලීන රෝග තත්ත්වයන් හේතුවෙන් මිය ගොස් ඇතැයි අධිකරණ...

රන්ජන්ගෙන් අපෑලක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් තමන්ට ලබා දී ඇති සිර දඬුවම අහෝසි කරන ලෙසත් ඇප මත මුදාහරින ලෙසත් ඉල්ලා හිටපු අමාත්‍ය රංජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!