spot_img
spot_imgspot_img

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු IDH යවයි

පුවත්

විදෙස්

පෞද්ගලික විශ්වවිද්‍යාලක් ඇතිකිරිමේ අරමු‍ණින් නෙවිල් ප්‍රනාන්දු රෝහල ඉදිකළ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අයිඩීඑච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔහු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ සිට රෝහලට මාරුකර යවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!