spot_img
spot_imgspot_img

Thomas Gall පාසලේ සිසුන් හා ගුරුවරු පිරිසක් නිරෝධායනයට

පුවත්

විදෙස්

ගාල්ල අම්බලන්වත්තේ තෝමස් ගල් නමැති පුද්ගලික පාසලේ ඉගෙනුම ලබන සිසුවකුගේ මවක් කොරෝනා ආසාදිත බව තහවුරු වීම හේතුවෙන් එම විදුහලේ සිසු සිසුවියන් පිරිසක් සහ ගුරුමණ්ඩලයේ පිරිසක් නිරෝධායනය සඳහා යොමුකිරීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස ආසාදනය වී ඇත්තේ වෛද්‍යවරියකි. ඇගේ දරුවා අවදානම් කාලයේ දී පාසලට පැමිණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම දරුවාගේ පන්තියේ අනෙකුත් සිසු සිසුවියන් සහ එම දරුවා සමඟ ආශ්‍රිත වූ වෙනත් පන්තිවල සිසුන් ද මෙලෙස නිරෝධායනයට යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!