spot_img
spot_imgspot_img

කොරෝනා නිසා තවත් බි‍ළිඳෙක් මරුට

පුවත්

විදෙස්

කොළඹ රිජ්වේ ආර්යා ළමා රොහලේ දී වයස අවුරුදු එකහමාරක බිළිඳකු මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොම්පඤ්ඤවීදියේ දිංචිව සිටි දෙමාපිය යවළකගේ දරුවකු වන මෙම බිළිඳා ඊයේ (01) මියගොස් ඇත.

මියගිය පසු කරන ලද ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ දරුවා කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!