spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

11852 POSTS
10 COMMENTS

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කියයි

කොවිඩ් රෝගය යළිත් මතුවීමේ අවදානමක් උද්ගතව ඇති බැවින් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හතරම ලබාගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන...

හෙට දිනයේ දුම්රිය ධාවන ගැන විශ්වාසයක් නෑ

දුම්රිය ධාවනය හෙට (06) දිනයේ අඩාලවීමේ අවදානමක් ඇත. අද (05) සවස සිට ‍කොළඹ කෙටුව, මරදාන සහ කොම්පඤ්ඤවීදිය යන දුම්රිය ස්ථානවල කාර්ය මණ්ඩල සේවයේන ඉවත්වීම හේතුවෙන්...

ගෑස් නැව නෑ. rata.lk පුවත නිවැරදියි

ගෑස් සහිත නෞකාවක් ජූලි මස 06 වැනි දා සහ 07 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා කියා සිටිය ද rata.lk අපි...

භූමිතෙල් මිල 482% කින් වැඩි වෙයි

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 87.00 සිට අවම වශයෙන් රුපියල් 420.00ක් දක්වා ඉහළ දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඔහු වැඩිදුරටත්...

අනුරට අගමැතිකම දෙන්න, රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වෙයි ?

අගමැති ධූරයත් කැබිනට් මණ්ඩලයත් බාරගෙන මාස හයකින් රට ගොඩනැගිය හැකියැයි පවසන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාට අගමැතිධූරය බාර දීමට තමන් සූදානම් යැයි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා...

ජනාධිපතිට පාර්ලිමේන්තු සභා ගැබේ දී හූ කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (05) පාර්ලිමේන්තු සභා ගැබේ අසුන්ගත් අතර ගෝඨා ගෝ හෝම් කියමින් විපක්ෂයේ මන්ත්‍රීවරු විරෝධතා පාඨ සහිත පුවරු රැගෙන උද්ඝෝෂණයක් ආරම්භ කළහ. අගමැති...

IMF ශ්‍රී ලංකාවට උදව් නොකරන බව ජාත්‍යන්තර මාධ්‍ය කියයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය හිඟය අඩු කිරීමේ සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගිවිසුමකට එළැඹීම ආසන්නයේ පවතින බව ශ්‍රී ලංකා...

මෙරට මුහුදු තීරයට ආ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයන් පිරිසක් යාපනයේ පේදුරුතුඩුව ආසන්න ශ්‍රී ලංකා මුහුදු සීම‍ාවේ මසුන් අල්ලමින් සිටිය දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. බහුදින ධීවර යාත්‍රාවකින් පැමිණි ධීවරයන්...

දරුවා වඩාගෙන නිිවසට යමින් සිටි මවගේ ගෙල කපා රන් මාලය පැහැරගෙන

අතදරුවකු වඩාගෙන පොල්පිතිගම, ඉරුදෙණියාය, තොළඹුඇල ප්‍රදේශයේ සිය නිවසට යමින් සිටි මවකගේ ගෙල කපා රන් මාලයක් පැහැර ගෙන ඇතැයි පොලිසිය පවසයි. අද (04) පෙරවරුවේ මෙය සිදුව...

තෙල් නැතිව නවතින, ලොව පළමු රට ශ්‍රී ලංකාවයි. BBC ‍ලෝකයට කියයි

(බීබීසී පුවත් සේවය ශ්‍රී ලංකාවේ තෙල් අර්බුදය සම්බන්ධයෙන් පළකර තිබූ වාර්තාවක් ඇසුරිනි) 1970 වර්ෂයෙන් පසු සාමාන්‍ය ජනතාවට ඉන්ධන විකිණීම නවතා දැමූ ලොව ප්‍රථම රට බවට...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!