spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Editor Rata

11794 POSTS
10 COMMENTS

ගාල්ල කොටු පවුර උඩටත් මුහුදු රළ එයි (වීඩියෝ)

නිරිත දිග මෝසම් සුළං ක්‍රියාකාරීත්වයත් සමඟ අද (02) සවස ඇති වූ දැඩි උදම් රළ තත්වයත් සමඟ ගාලු කොටු පවුරේ බැම්ම ඉහලට පවා රළ වදින...

ගාල්ලේ මුහුද ගොඩගලයි. ඉදිකිරීම්වලටත් හානි (වීඩියෝ සහිතයි)

දැඩි සුළං තත්වය හේතුවෙන් ගාල්ල නගරය ඇතුළු නිරිත දිග වෙරළේ ස්ථාන රැසක ගොඩබිමට විශාල මුහුදු රැළ පැමිණ ඇත. මෙය සුනාමි තත්වයක් නොවන බවත් අයහපත් කාලගුණය...

ගාල්ලේ ඇලුවීෂියස් විද්‍යාලයට රණවිරු ගාය හැදිලා. “සිරිල් පොන්නම්පෙරුමට සිහිවටන හදන්න ඉස්කෝලේ සුසානභූමියක් නෙවෙයි” – නියෝජ්‍ය විදුහල්පති කියයි

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයට රණවිරු ගාය ඇති කරමින් එම පාසල් භූමිය තුළ රණවිරු ස්මාරකයක් ඉදිකිරීමට පාසල් බලධාරීන් කටයුතු කරමින් සිටී. යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජගත්...

ඩීසල් රැගත් බවුසරයක් පෙරැළේ

ඩීසල් ලීටර 13,200ක් ප්‍රවාහනය කරමින් තිබූ බවුසරයක් හංවැල්ල පූගොඩ මාර්ගයේ දි අද (02) අලුයම පෙරැළී ඇතැයි පොලිසිය පසයි. ගිරිදර ප්‍රදේශයේ දී මෙම රථය පෙරළී ඇති...

උපදින දරුවන්ගේ බර අඩුවෙයි. මන්දපෝෂණයෙන් පීඩිත අනාගතයක් අත ළඟ

කුඩා දරුවන්ගේ සහ ගැබිනි කාන්තාවන්ගේ බර අඩුවීමේ තත්වයක් දැකිය හැකියැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය සමඟ පෝෂ්‍යදායී ආහාර වේලක්...

කන්දකාඩු සිද්ධියට සැක පිට සෙබළු 04ක් අත්අඩංගුවට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයකු මිය යාමේ සිද්ධියට සැකපිට යුද හමුදා සෙබළු දෙදෙනකු සහ ගුවන් හමුදා සෙබළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි එහි...

සාමාන්‍ය පෙළ පිළිතුරු පරීක්ෂාව දින නියමයක් නැතිව කල් යයි

සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීමෙ ්දවෙැනි අදියර ආරම්භ කරන දිනය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි යැයි විභාග කොමසාරිස් ජනරාල් එම්.ඩී.ධර්මසේන පවසයි. උද්ගත වී ඇති ඉන්ධන...

රනිල් කියූ බොරුවක් FactCheck.lk හෙළිකරයි. ඡන්ද තියන්න බැරි නෑ

ශ්‍රී ලකාවේ ආර්ථික, දේශපාලන සහ සමාජ අර්බුදය හමුවේ මැතිවරණයක් පැවැත්වීමට නොහැකියැයි අගමැති  රනිල් වික්‍රමසිංහ ඩේලිනිවුස් පුවත්පතට කරන ලද ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් අගමැතිවරයා සාවද්‍ය...

“මාධ්‍ය රට කෑවා” කියමින් පිරිසක් මාධ්‍යවේදීන්ට බැන වදිති (වීඩියෝ සහිතයි)

උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට දැඩි ජනතා විරෝධයක් එල්ල වී තිබේ. උද්ඝෝෂණයේ යෙදි සිටි පිරිස පවසන්නේ රට සහ තමන් මේ තත්වයට ඇද දැමීම සම්බන්ධයෙන්...

ජනතා අයිතියට අළගු තැබූ, ගාල්ලේ පොලිස් ලොක්කන්ට විරුද්ධව පැමිණිලි 30ක්

සාපරාධී බලහත්කාරය පෑම, අයුතු අවහිරය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති මානව අයිතීන්වන යාමේ ඒමේ නිදහසට සහ භාෂණයේ නිදහසට අවහිර කිරීම යන කරුණු හේතුවෙන් ගාල්ලේ...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!