-1.1 C
New York

Author: Editor Rata

පොලිසියට එරෙහි උද්ඝෝෂණයේ දී 20ක් මරුට

නයිජීරියාවේ ලාගෝස්හි පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක යෙදුනු පිරිස් විසිරුවාහැරීමට සිදුකරන ලද වෙඩිතැබීමකදී 20දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.සිද්ධියේදී 50දෙනකු පමණ තුවාල ලබා තිබේ. ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල්...

වීසා ගන්න ගිහින් 11ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ ජලලබාද් නගරයේ ක්‍රීඩාංගනයක වීසා අයදුම්කරුවන් පිරිසක් අතර ඇතිවූ කලබලයක් හේතුවෙන් කාන්තාවන්11ක් මියගොස් තවත් බොහෝදෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. පාකිස්ථානයට ගමන්කිරීමට වීසා ඉල්ලුම් කළ...

එන්නතක් දීමෙන් දකුණු කොරියාවේ 25ක් මරුට

දකුණු කොරියාවේ සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා රෝගයට එන්නත් කිරීමෙන් පසු 25 දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. මේ සම්බන්දව පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වෛද්‍යවරුන් පවසා ඇත්තේ...

නිරෝධායන ඇඳුමෙන් රිෂාඩ් පාර්ලිමේන්තු ආ ඡායාරූප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදුයිදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (22) පාර්ලිමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එන ලද්දේ විශේෂ නිරෝධායන ඇඳුමකිනි. බන්ධනාගාරගත කරනු ලබන සියලුම...

ගාල්ල ධීවර වරායේ 166ක් සඳහා පීසීආර් පරීක්ෂණ

ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු අනකුත් සේවකයන් සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් අද (22) පීසීආර් පරීක්ෂණ පැවැත්විණි. ඒ අනුව ගාල්ල ධීවර...

කොළඹ කොටසකට ඇඳිරිනීතිය

කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන...

නව ව්‍යවස්ථාවකට මහජන අදහස් ඉල්ලයි

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා පවසයි. යම් පුරවැසියකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා...

වෛද්‍යවරියන් තිදෙනකු ඇතුළු කෑගල්ලේ 23කට කොරෝනා

කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියන් තිදෙනකු ඇතුළු රෝගීන් 23 දෙනකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්වරයා පවසයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය...

පාර්ලිමේන්තු සභා ගැබටත් කොරෝනා ආශ්‍රිතයෝ යති.

ඇමැතිවරු තිදෙනෙකු හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇතැයි අද (21) අනාවරණය විය. අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ...

ගාල්ලේ කොරෝනා පැතිරෙයි ද? දැන් ආසාදිතයන් 12ක්.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා රෝගීන් ගණන මේ වනවිට 12ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (21) අහුංගල්ල කටුවිල දී හමුවූ රෝගීන් තිදෙනාා ද සමගිනි. කොරෝනා දෙවැනි...

24 පැයේ ලෝකය

උත්සව සමයේ දී පරෙස්සම් වන්නැයි මෝදි ඉල්ලයි දීපාවලී උත්සවයට සූදානම් වන බිලියනයකට අධික ජනතාවට ප්‍රවේශම්වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දන්වා සිටියි. ඔහු මේ බව කියා...

පෑලියගොඩ මාළු තොග අළෙවි සැලේ 49ක් ආසාදිතයි

පෑලියගොඩ මාළු වෙළෙඳ සැලේ සේවය කරනු ලබන පුද්ගලයන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වීී ඇතැයි කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මෙය මත්ස්‍ය තොග අළෙවි...

Recent articles

spot_img