spot_img
spot_imgspot_img

එන්නතේ පළමු තොගය ජනවාරි 27 ශ්‍රී ලංකාවට

පුවත්

විදෙස්

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද කොරෝනා එන්නතෙන් පළමු තොගය ලබන ජනවාරි 27 මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කළුතර වලල්ලාවිට පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට එක්වෙමින් ජනාධිතිවරයා මේ බව කියා සිටියේය. ඉන්දියාවෙන් ඔක්ස්රේඩ් ඇස්ට්‍රා සෙනෙකා නමැති එන්නනත එලෙස ලැබීමට නියමිතය. ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එන්නතේ පළමු තොගයට එන්නත් ලක්ෂ පහක් ඇතුළත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!