spot_img
spot_imgspot_img

රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු පිරිසකට කොරෝනා

පුවත්

විදෙස්

රාගම ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු 10 දෙනකු කොරෝනා ආසාදිත වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ආසාදිත පිරිස අතර වෛද්‍යවරු 05 දෙනෙක්, විකිරණ අංශයේ සේවකයෙක්, හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයන් සිටිනන බව රෝහල් ප්‍රකාශකයකු කීවේය.

ආසාදිත වූ වෛද්‍යවරයකුගේ පවුලේ සාමාජික සාමාජිකාවන් ද ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles