spot_img
spot_imgspot_img

නෙළුවේ අවදානම ඉහළට

පුවත්

විදෙස්

ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ අද (16) දින සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ආසාදිතයන් 13 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ වනවිට නෙළුව හා තවලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්හි කො‍රෝනා අවදානම තවත් ඉහළට ගොස් ඇති බැවින් සංචරණය හැකිතාක් සීමා කරන ලෙසත් සෞඛ්‍ය උපදෙස් උපරිමයෙන් පිළිපදන ලෙසත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!