spot_img
spot_imgspot_img

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපතිට කොරෝනා

පුවත්

විදෙස්

ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සහ තානාපති කාර්යාලයේ 04‍ දෙනකු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වාර්තා වේ. ඔවුන් නිවෙස්වලම නිරෝධායනයට යොමුකර ඇත.

මේ හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි විවෘත කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles