spot_img
spot_imgspot_img

කොළඹ ප්‍රදේශ තුනක් හුදකලා කරයි

පුවත්

විදෙස්

කොරෝනා අවදානම හේතුවෙන් මේ දක්වා හුදකලා කර තිබූ ග්‍රෑන්ඩ්පාස්, මාළිගාවත්ත සහ දෙමටගොඩා පොලිස් ප්‍රදේශවල හුදකලා බව හෙට (11) අළුයම 5.00ට ඉවත් කිරීමට නියමිතය.

මේ අතර බොරැල්ලේ ගෝතමිපුර මහල් නිවාස, බොරැල්ලේ ගෝතමීපුර 24 වත්ත හා 78 වත්ත වහාම ක්‍රියාත්මක වන පිරිදි හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!