spot_img
spot_imgspot_img

කොරෝනා ආසාදිතයන් අඩුවෙන්ම වාර්තා වූ දිනය ඊයේ (21)

පුවත්

විදෙස්

ගත වූ මාසයක පමණ කාලයේ දී මෙරටින් දිනකට වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ (21) වාර්තා වී තිබේ.

කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධයස්ථානය පවසන්නේ ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 364ක් බවයි. පසුගිය මාසයක පමණ කාලයක් පුරා සෑම දිනකම කොරෝනා ආසාදිතයන් 500ට වැඩි පිරිසක් මෙරටින් වාර්තා වී තිබිණි.

මේ අනුව දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 37,631කි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 8,773කි. දිවුලපිටිය-පෑළියගොඩ හා බන්ධනාගාර පොකුර මේ වනවිට 33,736ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොරෝනා ආසාදනය වීම හේතුවෙන් රෝහල්ත කර ප්‍රතිකාර ලැබූ 28,682ක පිරිසක් මේ වනවිට පූර්ණ සුවය ලබා ඇති අතර 176 දෙනකු මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!