spot_img
spot_imgspot_img

ගාල්ලේ ආසාදිතයන් තවත් ඉහළට

පුවත්

විදෙස්

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචි පුද්ගලයන් අතරින් තවත් කොරෝනා ආසාදිතයන් 07 දෙනකු අද (15) උදෑසන ලැබුණු පීසීආර් වර්තා අනුව තහවුරු වූ බව සෞඛ්‍ය අංශ පවසයි.

එම ආසාදිතයන් සියලු දෙනාම දැනට ගාල්ලේ සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල පදිංචි කරුවෝය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!