spot_img
spot_imgspot_img

කැලණියේ තීන්ත වෙළඳ සැළක් විනාශයි

පුවත්

විදෙස්

බියගම කැලණිය මාර්ගයේ කැලණිය රතුපල්ලිය අසළ වෙළෙඳ සැළක ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම වෙළෙඳ සැළ තීන්ත අළෙවි සැළකි. අද (10) උදෑසන ගින්න හටගෙන තිබූ අතර කොළඹ ගිනි නිවන දෙපාර්ත‌මේන්තුව පැමිණ ගින්න නිවා දමා තිබේ. පොලිසිය පවසන්නේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවයි.

Video Link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!