spot_img

‘උරුමය’ නවත්වයි

පුවත්

විදෙස්

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් ‘උරුමය’ ඉඩම් බෙදාදීමේ වැඩසටහන මැතිවරණ කොමිසම විසින් තහනම් කර තිබේ.

ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරන්නේ, ජනාධිපතිවරණයෙන් පසු එම වැඩසටහන යළි ආරම්භ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles