spot_img

පාසල් සිසුන් සිව් දෙනකු ඔයට බිලි

පුවත්

විදෙස්

පොල්ගහවෙල යාංගල්මේදර ප්‍රදේශයේ දී මාඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් හතර දෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පාසලක සිසුන් හතර දෙනෙකි.

පොලිසිය පවසන්නේ ඔවුන් සිව්දෙනාගේ සිරුරු අද (27) සවස ගොඩට ගත් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles