spot_img

මෛත්‍රීගේ ප්‍රකාශය නීතිපතිට

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ (25)  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලබා දී ඇති ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමුකර ඇතැයි වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්ද යන්න තමන් දන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් ඉල්ලීක්ක කරන්නේ නම් හෝ නියෝගයක් කරන්නේ නම් හෝ හෙළිදරව් කළ හැකියැයි හිටපු ජනාධිපතිවරයා මහනුවර දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහු කැඳවා තිබිණි.

එම දෙපාර්තමේන්තුවට ඊයේ දහවල් 10.00ට පමණ ගිය හිටපු ජනාධිපතිවරයා පැය 06ක පමණ කාලයක් ගත කර ප්‍රකාශයක් ලබා දී සවස එම ස්ථානයෙන් පිටව ගියේය.

එම ප්‍රකාශ්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා මෙලෙස නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles