spot_img
spot_imgspot_img

පැරෂුට් භටයින්ට අනතුරක්

පුවත්

විදෙස්

ගාලු මුවදොර පැවති නිදහස් දින පෙරහුරුවේ පැරෂුට් සංදර්ශනය සඳහා සහභාගී වෙමින් සිටි පැරෂුට් භටයන් හතරදෙනකු ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වාර්තා වේ.

ගුවන් හමුදා භටයන් දෙදෙනකු සහ යුධ හමුදා භටයන් දෙදෙනකු මෙලෙස තුවාල ලබා ඇත. සුළං දිශාව වෙනස් වීම නිසා පැරෂුට් එකිනෙක පැටලීමෙන් අනතුර සිදුව ඇති අතර භටයන් සුළු තුවාල ලබා ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!