spot_img
spot_imgspot_img

විශ්වවිද්‍යාල සිසු පා ගමනට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

පුවත්

විදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර විකුණා දැමීමට රජය කටයුතු කරන බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර ඇති පා ගමන විසුරුවා හැරීමට අද (07) දහවල් පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසළින් ආරම්භ වූ මේ පාගමන හේතුවෙන් විජේරාම හන්දියේ සිට කොළඹ දෙසට මර්ගයේ දැඩි වාහන තදබදයක් හටගෙන තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!