spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (19) දිනයේ ගනුදෙනු 9,566ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 524ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 63ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,716ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම රුපියල් මිලියන 71
  • හැටන් නැෂනල් බැංකුව රුපියල් මිලියන 42
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 35

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 14
  • එස්එන්බී ලීසිං සමාගම කොටස් මිලියන 07
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එච්එන්බී ෆිනෑන්ස් සමාගම (X) 08%
  • ලාෆ් ගෑස් සමාගම 7.8%
  • හේලීස් ලෙෂර්  සමාගම 07%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 276
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 188
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 165

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 09ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 34ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 25ක මුදලක් කොටස් වෙළෙඳ  කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 03
  • සෙලාන් බැංකුව (X) රුපියල් මිලියන 1.1

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • හැටන් නැෂනල් බැංකුව  රුපියල් මිලියන 28
  • බීපීපීඑල් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles