-2 C
New York

ගාල්ලේ ළමා නිවාසයක දැරියක් පැන ගිහින්

Published:

ගාල්ල, කිතුලම්පිටිය විහාරමහා දේවී ළමා නිවාසයේ සිටි 16 හැරවිදි දැරියක් අද (19) එම නිවාසයෙන් පළා ගොස් ඇතැයි ගාල්ල පොලිසිය කියයි.

ඇය අවසන්වරට කහ පාට අත්කොට ටීෂර්ටයක් හා තද නිල් පැහැති සායක් ඇඳ සිටි බව එම ළමා නිවසයේ පාලකයන් පවසයි. ඇය අඩි 05ක් පමණ උස තළෙලු දැරියක බවත් පොලිසිය පවසයි. එමෙන් ම ඇය කොණ්ඩය දිගට වවා සිටි බවද දැනගන්නට ඇත.

‍මේ දැරිය ගැන තොරතුරක් ඇත්නම් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට හෝ ගාල්ල මූලස්ථාන පොලිසියට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

Related articles

Recent articles

spot_img