spot_img
spot_imgspot_img

අද කොටස් වෙළෙඳ පොළ

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (18) දිනයේ ගනුදෙනු 9,633  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 624ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 43ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 8,780ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 148
  • ලංකා ලුබ්රිකන්ට් සමාගම රුපියල් මිලියන 97
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 52

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • නේෂන් ලංකා සමාගම කොටස් මිලියන 14
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 05
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 04

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ගෙස්ට්ටෙට්නර් සමාගම 20%
  • නේෂන්ස් ලංකා සමාගම 20%
  • හේලීස් ෆයිබර්  සමාගම 15%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 750,000ක් රුපියල් 135.00 බැගින්
  • මෙල්ස්ටා කොප් කොටස් 500,000ක් රුපියල් 53.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 280
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 189
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 168

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 41ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 130ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 89ක මුදලක් කොටස් වෙළෙඳ  කොටස් වෙළෙඳ පොළෙන් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 28
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 02

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම  රුපියල් මිලියන 122
  • බුකිට්ධාරා සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!