spot_img

ටී 56 සමඟ යුද හමුදා සෙබළා සහ හිටපු සෙබළා අත්අඩංගුවට

පුවත්

විදෙස්

පනාගොඩ යුද හමුදා කඳවුරේ මුරපොළකින් පැහැරගත් ටී 56 ගිනි අවිය සහ උණ්ඩ තොගය සහිතව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සේවයේ නිිරත යුද හමුදා සෙබ‍ළෙකු සහ හිටපු සෙබළෙකි. ඔවු් හෝමාගම මාගම්මන දී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෛම සැකකරුවන් දෙදෙනා අද (16) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles