spot_img

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු 09 වැනි දා

පුවත්

විදෙස්

පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ බව මැතිවරණ කොමිෂන් සභාව විසින් තේරීම්භාර නිලධාරීන් වෙත නිල වශයෙන් දැනුම් දී ඇති අතර ඒ දිනය ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles