spot_img
spot_imgspot_img

අතුරුදන් වූ දරුවා හමුවෙයි

පුවත්

විදෙස්

එප්පාවල දී අතුරුදන් වූ දරුවා යළි හමු වූ බව පොලිසිය පවසයි. තම දරුවා අතුරුදන්ව ඇතැයි මීට දින කිහිපයකට පෙර මවක් විසින් පැමිණිලි කර තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ එම දරුවා රැගෙන ගිය බවට සැකකරන පුද්ගලාය සහ දරුවා රික්ල්ලගස්කඩවල ප්‍රදේශයේ දී හමු වූ බවයි. සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවා වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!