spot_img
spot_imgspot_img

නාවලපිටියේ දී හුස්ම ගන්නේ පරෙස්සමෙන්

පුවත්

විදෙස්

ඉන්දියාවේ සිට දුහුවිලි සහිත වාතය ශ්‍රී ලංකාවට ඉහළ වායුගෝලයට පැමිණීම හේතුවෙන් නාවලපිටියේ වායු දූෂණ මට්ටම ඒකක 363 දක්වා ඉහළ ගොස් ඇති බව airquality.lk වෙබ් අඩවියේ දැක්වේ.

මෙය ඉතාමත් භයානක තත්වයක් බව ද එම වෙබ් අඩවිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!