spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද (22) දිනයේ ගනුදෙනු 16,383 ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,506 වාර්තා වූ අතර කොටස් මිල 8,000 දර්ශකය ඒකක 223ක් ඉහළ ගියේය. ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 357
  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 212
  • එක්ස්පෝ ලංකා සමාගම රුපියල් මිලියන 157

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 6.6
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 4.5
  • ඩයලොග් ආසියාටා සමාගම කොටස් මිලියන 4.3

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X)  50%
  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම (X) 21%
  • ක්‍රිස් වර්ල්ඩ් සමාගම 15 %

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • සන්ෂයින් හෝල්ඩින් සමාගමේ කොටස් මිලියන 3.4ක් රුපියල් 32.00 බැගින්
  • ජෝන් කීල්සී සමාගම කොටස් 250,000ක් රුපියල් 139.00 බැගින්
  • කොමර්ෂල් බැංකුව කොටස් 650,000ක් රුපියල් 50.00 බැගින්

අද දිනය අවසානයේ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 239
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 190
  • නන්ද ෆිනෑන්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලින 183

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 174ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 58 කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 116ක මුදලක් කොටස් වෙළෙඳ ‍පොළට ආයෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සන්ෂයින් ‍හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 110
  • ඩයලොග් ආසියාටා සමාගම රුපියල් මිලියන 36
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 16

විදේශීය ආයෝජකයන් විසින් කොටස් විකුණූ සමාගම්

  • ලංකෙම් ඩිවෙලොප්මන්ට් සමාගම  රුපියල් මිලියන 30
  • රිචර්ඩ් පීරිස් සමාගම රුපියල් මිලියන 18

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles