spot_img
spot_imgspot_img

ඩීසල්, භූමිතෙල් මිල ඉහළට

පුවත්

විදෙස්

ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල අද (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15.00කින් සහ ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 25.00කින් වැඩිවෙයි.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 415.00ක් වූ අතර නව මිල 430.00ක් බවට පත්වෙයි. ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 340.00ක් ලෙස පැවති අතර නව මිල රුපියල් 365.00ක් වෙයි.

අනෙකුත් ඉන්ධන වර්ගවල මිල සංශෝධනය කර නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!