spot_img
spot_imgspot_img

රාජකීය විදුහල්පති සහ ගුරුවරුන් දෙදෙනකු මානව හිමිකම් කොමිසමට

පුවත්

විදෙස්

කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුවකුට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

11 ශ්‍රේණයේ ඉගෙනුම ලබන සිසුවකුට පාසලේ ගුරුවරු දෙදෙනකු පහර දුන් බවත් ඒ හේතුවෙන් සිසුවා රෝහල්ගත කර සිටි බවත් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර තිබිණි.

මෙම පැමිණිල්ලට අදාලව රාජකීය විද්‍යාලයේ විදුහල්පතිවරයා සහ අදාල ගුරුවරු දෙදෙනා මානව හිමිකම් කොමිෂමට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!