spot_img
spot_imgspot_img

ගෝඨාභය පිළිගන්න ගිය පිරිස මෙන්න

පුවත්

විදෙස්

ජනතාව විසින් කරන ලද අරගලයකින්, බලයෙන් පහකරන ලද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශගත වී සිට ඊයේ (02) රාත්‍රී යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු පිළිිගැනීමට මැති ඇමතිවරු පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොස් සිටි අතර ඔවුන්ගේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබේ.

පහතින් දැක්වෙන්නේ එම ඡායාරූපයි.

අප දන්නා පරිදි මෙම ඡායාරූප ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු විසින් ලබාගෙන ඇති බැවින් එහි අයිතිය ඔහු සතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!