spot_img
spot_imgspot_img

අධිකරණය අසළ වෙඩි තැබීමකින් දෙදෙනකුට තුවාල

පුවත්

විදෙස්

මීගමුව අධිකරණය අසළ දී අද (31) පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

කටාන, දෙමන්දිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 51ක් සහ 40ක් වූ දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ද පොලිසිය පවසයි. ඔවුන් මීගමුව අධිිකරණය ඉදිරිපිට රැඳී සිටි‍ය දී මෙලෙස ප්‍රහාරයට ලක්ව තිබේ.

මීගමුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!