spot_img
spot_imgspot_img

රනිලගේ පළමු අයවැය කතාව අද

පුවත්

විදෙස්

2022 වර්ෂය සඳහා අයවැය සංශෝධන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරනු ලබන පළමු අයවැය කතාව වෙයි.

අද සවස 1.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අයවැය ඉදිරිපත් කිරීම න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබේ.

අයවැය සංශෝධන පසුගිය දා අගමැති දිනේෂ් ගුණවර්ධන විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!