spot_img
spot_imgspot_img

විදුලි යතුරුපැදි, පාපැදි බලපත්‍රයෙන් ගෙන්වීමට අවසර දෙයි

පුවත්

විදෙස්

විදුලි යතුරුපැදි, පාපැදි ආනයනය සඳහා ලබා දී තිබෙන බලපත්‍රය යටතේ මෙරටට ගෙන්වීම සඳහා අවසර ලබා දෙමින් මුදල් අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව විදුලිබලයෙන් ක්‍රියාත්මක වන යතුරුපැදි ගෙන්වීමේ දී රුපියල් 4,000.00ක් හා පාපැදියක් ගෙන්වීමේ දී රුපියල් 1,000.00ක් ලෙස ගාස්තුවක් අය කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!