spot_img
spot_imgspot_img

භූමිතෙල් ලීටරයක් වාර්තාගත ලෙස ඉහළ දමයි

පුවත්

විදෙස්

භූමිතෙල් ලීටරයක මිල අද (21) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 253.00කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

ඒ අනුව භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340.00ක් වෙයි. භූමිතෙල් ලීටරයක් පැවතියේ රුපියල් 87.00 ක් ලෙසිනි.

මෙම මිල ඉහළ යාම ශ්‍රී ලංකා ඉතිහාසයේ භූමිතෙල් ලීටරයක් එකවර වැඩිම මුදලකින් ඉහළ දැමූ අවස්ථාව ලෙස සටහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!