spot_img
spot_imgspot_img

ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ගාල්ලේ උද්ඝෝෂණ

පුවත්

විදෙස්

ආණ්ඩුවේ මර්ධනයට වහාම නවතා දමන ලෙසත් රනිල් – රාජපක්ෂ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවටත් බලකරමින් අද (09) දහවල් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගෝඨාගෝ ගම ගාල්ල ශාකවේ දී ද විරෝධතාවක් පැවැත්විණි.

“මර්ධනය හකුළා ගනු” “පැසිස්ට් රනිල් තෝත් පළ” “ඩීල් නවතනු” “අරගලකරුවන් වහා නිදහස් කරනු” “මානව අයිතිය සුරකිනු” වැනි සටන්පාඨ කියමින් මෙම විරෝධතාව පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!