spot_img
spot_imgspot_img

IOC සමාගම ෂෙඩ් ගණන වැඩි කරයි

පුවත්

විදෙස්

ලංකා IOC සමාගම සිය ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු කරමින් සිටියි.

මේ සම්බන්ධයෙන් අවශ්‍ය අවසර ලැබී ඇති බවත් ඒ අනුව නව ඉන්ධන පිරවුම්හල් 50ක් දිවයින පුරා ස්ථාපිත කිරීමට කටයුතු කරන බව එම සමාගෙම් කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා පවසයි. ඔහු මේ බව කොළඹ කොටස් වෙළෙඳ පොළට දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!