spot_img

“රනිල් බයගුල්ලෙක් අපි යන්නේ නෑ” පෙරටුගාමීන් කියයි

පුවත්

විදෙස්

ගාලු මුවදොර අරගල භූමියෙන් පෙරටුගාමී සමාජවා‍දී පක්ෂයට අනුබද්ධ කිසිදු ශිස්‍ය සංවිධානයක් හෝ සමාජ ව්‍යාපාරයක් ඉවත් නොවන බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර ගුණරත්නම් පවසයි.

ඔහු පවසන්නේ ආණ්ඩුව අරගල භූමියෙන් ඉවත්වන්න යැයි කීව ද තම පක්ෂය එවැනි තීරණයක් ගෙන නැති බවයි. ඔහු අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවැති සාකච්ඡාවක දී මේ බව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා බියගුළලු පුද්ගලයකු බවත් ඔහු ජනාධිපති ධූරයෙන් පන්නා දමනතුරු තම අරගලය අවසන් නොවන බවත් ගුණරත්නම් වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles