spot_img
spot_imgspot_img

වෙඩි තැබීමකින් තරුණයෙක් මරුට

පුවත්

විදෙස්

ගම්පහ කෙහෙල්බද්දර දී අද (06) වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර ඇතැයි ගම්පහ පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකි. ඔහු ක‍ොණ්ඩා කපන ස්ථානයක රැඳී සිටිය දී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කරනවිටත් මියගොස් සිටි ව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!