spot_img
spot_imgspot_img

ඉන්ධන පෝළිමක තවත් මරණයක්

පුවත්

විදෙස්

පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ ඉන්ධන පෝළිමක සිටි අයකු ඊයේ (24) හදිසියේ මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පෝළිමේ රැඳී සිටිය දී හදිසියේ අසනීප වී පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!