spot_img
spot_imgspot_img

IOC තෙල් මිලත් පහළට

පුවත්

විදෙස්

අයිඕසී සමාගමත් අද (17) රාත්‍රී 10.00 සිට ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 450.00ක්

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 540.00

ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 440.00

සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 510.00

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!