spot_img
spot_imgspot_img

නඩු කටයුතුත් සීමා කරයි

පුවත්

විදෙස්

අත්‍යාවශ්‍යම නඩු සඳහා පමණක් අධිකරණ කටයුතු පවත්වාගෙන යන්න යැයි අධිකරණ සේවා කොමිසම මගින් සියළු අධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ.

ඉන්ධන නෙනාමැතිවීම සහ පොදු ප්‍රවාහනයේ ඇති දුෂ්කරතා සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගන්නා ලෙස ද එම චක්‍රලේඛය මගින් දන්වා තිබේ. එමෙන් ම නඩු කටයුතු කල් දැමීම සම්බන්ධයෙන් නීතිඥ සංගම් සමඟ ද සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීම වඩාත් සුදුසුයැයි අධකිරණ‍ සේවා කොමිෂම දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!