spot_img
spot_imgspot_img

ටෝකන් දී තෙල් පෝළිම් ගෙදර යවයි

පුවත්

විදෙස්

තෙල් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල්වල පෝළිම් ගැසී සිටින ජනතාවට ටෝකන් අංකයක් දී නිවෙස්වලට යැවීමේ වැඩපිළිවෙලක් ආරම්භකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

යුද හමුදාවේ සහායෙන් මෙය සිදුකිරීමට නියමිතය. ඉන්ධන ලැබුණු පසු ඔවුන්ට දුරකථනයෙන් දැනුම් දී ඉන්ධන ලබාදීමට සැළසුම් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!